Home » About Us

About Us

[vc_row][vc_column][vc_column_text]

A long time ago we think Learning English is important. But today we have to say learning English is must, essential. due people all over the world decided to study English as a second language. English become the most commonly spoken language in today. But we feel learn English is fed up. So that is why we wish to teach you English in Sinhala. This lessons will be useful school and university student, employees and who wish to learn English. In this lessons, we teach you English very simple to advanced. Not only that we explain you, grammar, sentence patterns, spoken English: in Sinhala.

 ඉංග්‍රීසි ඉගෙනීම වැදගත් බව අතීතයේදී අප පිළිගත්තද ඒ වන විට ඉංග්‍රීසි ඉංග්‍රීසි ඉගෙනීමට නැබුරු වුයේ සුළු පිරිසකි .නමුත්  අද වන විට ඉංග්‍රීසි නැතුවම බැරි විෂයකි . ඒ නිසාම ඉංග්‍රීසි ඉගෙනුමට නැබුරු වන පිරිස ඉතා ඉහල අගයක් ගනී. නමුත් ඔවුන් බොහෝ විට ඉංග්‍රීසි ඉගෙනුම අපහසු සේ සලකයි .ඒ නිසාවෙන් ඉංග්‍රීසි සරල සිංහල පැහැදිලි කිරීම් සමග ඔබට ඉගැන්වීමට අප තීරණය කළෙමු .ව්‍යාකරණ , කතා කරන ඉංග්‍රීසි හා වාක්‍ය රටා මෙහිදී ඔබට උගත හැක . පාසල් හා  විශ්ව විද්‍යාල සිසුන්ටද ,රැකියාවේ නියතු ඔබටද  ,ඉංග්‍රීසි ඉගෙනීමට කැමැත්තක් දක්වන ඔබ සැමටද  මෙමගින් ඉතා පහසුවෙන් ඉංග්‍රීසි ඉගෙන ගත හැක .

[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][/vc_column][/vc_row]
Education Resources.lk
Education Resources for All

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More